කුසිනාරා නුවර
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16 (පින්තූර මූලාශ්‍රය http://www.panoramio.com/photo/46471308) ගෞතම බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේත්, ශ්‍රී දේහය ආදාහනය කළේත්,ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතු බෙදීම සිදු කළේත් කුසිනාරා නුවරදීය. ඒ කුසිනාරා නුවර එදා පිහිටියේ මල්ල රජුන්ගේ රටෙහිය. අශෝක මහරජතුමා ද බුද්ධ පරිනිර්වාණය සිහිපත් කිරීම සඳහා…