තිපරිවට්ටය
විද්‍යා විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය උදාකර ගැනීමට දරණු ලබන්නා වූ මේ උත්සාහයේ දී තිපරිවට්ටය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම ඉතාමත්ම වැදගත් වේ. තිපරිවට්ටය යනු කුමක්ද යන්න පළමු කොටම තේරුම් ගත යුතුව ඇත.විවිධාකාර වූ තිපරිවට්ටයන් බුද්ධ දේශණාව තුළමත් දේශණා කර තිබේ.නිවන් අවබෝධ…