මහා නිධාන සූත්‍රයේ ලාභ පර්යේෂණ පටිච්ච සමුප්පාද විග්‍රහය
දීඝ නිකායේ, මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය විභංගප‍්‍රකරණයේ හා මහා වග්ගපාලියෙහි ඇතුළත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයට වඩා වෙනස් ආකාරයේ විග‍්‍රහයකි. මෙහිදී අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේම වෙනත් පැතිකඩක් විග‍්‍රහවන බවත් තේරුම් ගත යුතුය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් අරිය පර්යේෂණ සූත‍්‍රයේ විග‍්‍රහ…