අටමස්ථාන සංකල්පය
එදා ගෞතම බුදුපියාණන් මේ හෙළබිම ජීවමානවම වැඩසිටි යුගයේදීත් අටමහ ස්ථානයක් වැඳපුදා ගැනීමේ සිරිතක් බෞද්ධ ලෝකයා අතරේ පැවතිණි. බුද්ධ ධර්මයේ එන අට්ඨාංගික මාර්ගයන් සිහිපත් කරමින් අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ සිරිත එදා පටන්ම හෙළබිම පැවති බවට ලංකාවේ ලියූ හත්‍ථසාලීනි නම් අති පැරණි ග‍්‍රන්ථයේද…