සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දුන් පියවර 21 පබ්බය
සතර සම්මප්පදාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රියය ධර්ම, පංච බල ධර්ම, සත්ත බොජ්ජංග මෙන්ම අෂ්ටාංගික මාර්ගයද යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම මිනිසෙකුගේ සිත තුළ ක‍්‍රමානුකූලව පරිපූර්ණ වන්නේ සතර සතිපට්ඨානයෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කරන්නෙකු බවට පත් වීමෙනි. සතර සතිපට්ඨාන වඩන්නට නොදන්නා සතිපට්ඨාන භාවනාව…