සංකාර නිරෝධයේ සිට බව නිරෝධය දක්වා
“නිරෝධං අප්පජානත්ථා – ආගන්තාරෝ පුනබ්භවං” නිරෝධ කිරීම යනු කුමක්දැයි නිවැරදිව, ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම තේරුම් නොගැනීමත් ප‍්‍රායෝගික වශයෙන් නිරෝධ කරන ආකාරය ගැන තේරුමක් නොමැති වීම නිසාම ගති ලක්ෂණයන් (භව) එකතු කර ගැනීමෙන් පුන පුනාම, නැවත නැවතත් නොදන්නා කමෙන් දිගින් දිගටම, භවට පත්…