චතුරාරක්ඛා හෙවත් සතර කමටහන්
මිනිසාගේ සිත පාලනය කර ගන්නට තාක්ෂණය, නවීන විද්‍යාව හෝ වෙනත් කිසිම නවීන උපකරණයක්, මෙවලමක් කිසිසේත්ම යොදාගත නොහැකියි. මිනිසාගේ සිත පාලනය කර ගතහැකි එකම ක‍්‍රමය සිත සුද්ධ පවිත‍්‍ර කරගැනීම පමණි. සිත කෙළෙස් වලින් කිළිටු වූ විට, අඳුරු වූ විට, දුප්පඤ්ඤස්ස වූ…
ධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්9. ද්වතාවය, ද්වතානුස්සතිය හා සතර සතිපට්ඨානය
”සතර සතිපට්ඨාන භාවනාව ප‍්‍රගුණ කිරීම” යනුවෙන් බුද්ධ භාෂිතයේ එදා විග‍්‍රහ කර පෙන්වා වදාළ ප‍්‍රායෝගික ක‍්‍රියාවලිය පෙළ දහමේ එන මාගධී පදවැල් ඉගෙන ගැනීමෙන් හෝ කටපාඩම් කර ගැනීමෙන් හෝ පමණක්ම ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක් නොවේ. මහා සතරසතිපට්ඨාන සූත‍්‍ර දේශණාව පදයක් පදයක්…
ධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්8. සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දුන් පියවර 21 පබ්බය
සතර සම්මප්පදාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රියය ධර්ම, පංච බල ධර්ම, සත්ත බොජ්ජංග මෙන්ම අෂ්ටාංගික මාර්ගයද යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම මිනිසෙකුගේ සිත තුළ ක‍්‍රමානුකූලව පරිපූර්ණ වන්නේ සතර සතිපට්ඨානයෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කරන්නෙකු බවට පත් වීමෙනි. සතර සතිපට්ඨාන වඩන්නට නොදන්නා සතිපට්ඨාන භාවනාව…
7. ධම්මානුපස්සනාව
ගත, හිත යන කොටස් දෙකක්ම එකතු කර ”මමෙක්” සකස් කරගෙන මමෙක් ක‍්‍රියාත්මක වීමක් ජීවත්වීම යනුවෙන් හඳුන්වනු ලබයි. ගත හිත එකතු කිරීම සඳහා කරනු ලබන ක‍්‍රියාකාරකමුත් එකතුකර ගත්තු දේ දිගටම පවත්වා ගැනීමට දරණ උත්සාහයත් යන දෙකම දුක් විඳීමයි. යමෙකුගේ උත්සාහය තමන්…
ධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්6. චිත්තානුපස්සනාව
සෝවාන් ඵලය ඉලක්ක කරමින් සෝවාන් ඵලයක් ගැන හෝ වෙනත් මාර්ග ඵලයක් ගැන හෝ දැඩි බලාපොරොත්තුවක් සිතේ ඇතිව භාවනා කිරීම හෝ කර්මස්ථාන වැඞීම හෝ යමෙකු කරයි නම් එයද වැරදි ක‍්‍රමයකි. මාර්ග ඵලයක් ලැබීමය යන්න එසේ දැඩි බලාපොරොත්තු ඇති කරගෙන ලබාගත හැකි…