හැඳින්වීම – “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” දෙවන ග්‍රන්ථය
(මීට මාස 16කට පමණ පෙර ලියා එළිදක්වන ලද “අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” යන පොතෙහි දෙවන කොටස මෙසේ ප‍්‍රකාශයට පත් කරන්නට තීරණය කළෙමි.) මේ හෙලබිමේම උපන්, මේ හෙලබිමේම ජීවත්වන මිනිසුන් හැටියට මේ පොතෙහි සඳහන් වන පරම සත්‍යයන් අප…