ආසවක්ඛයා ඥානය – රථ විනීත සූත්‍රය
රථ විනීත සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි නිවන් මාර්ගය සම්පූර්ණ කර ගන්නට නම් පියවර අටකින් සම්පූර්ණ වන විශුද්ධි මාර්ගයක් සම්පූර්ණ කර ගත යුතුය. මේ අට ආකාර වූ විශුද්ධි මාර්ගයම සම්පූර්ණ වන්නේ ආසව අනුසය සහමුළින් ම කපා ඉවත් කර දමා චිත්තසංථානය හා…