මහාවංශය – ත්‍රිපිටකය හා බුද්ධ භාෂිතය
ගෞතම බුදුපියාණන් මාගධී බස් වහරෙන් වසර හතළිස් පහක් පුරාවටම මේ හෙළ බිමේදී ලෝකයාට දේශනා කර වදාළ බුද්ධ ධර්මය පේළි වශයෙන් පෙළ ගස්වා කටවහරෙන් වන පොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්නට සුදුසු ලෙසින් සකස් කරන ලද්දේ උන්වහන්සේ ජීවමානවම වැඩ සිටි යුගයේදීමය.…