විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ නිවරැදි ස්ථාන
මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත. “ චත්තාරි මානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි, සංවේජනීයානි ඨානානි කතමානි චත්තාරි” 1) “ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං ඨානං…