බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් බුද්ධත්වයට පත් වුයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතලිස් පහක් තරම් දීර්ඝ කාලයක් තුළම බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේ ම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීපය) “බුදුන් ජන්මය…