ඡ ඡක්ක සූත්‍රයේ අර්ථය සරළ සිංහල භාෂාවෙන් විග්‍රහ කිරීම
ගෝතම බුදුපියාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන එක් සමයක එහි රැස්ව සිටි භික්ඛූන් පිරිස අමතා මෙම ”ඡ ඡක්ක” සූත‍්‍ර ධර්ම දේශණාව දේශණා කර වදාළ සේක. මෙහි ”භික්ඛු” යන පදයෙන් එදා අර්ථ ගැන්වූයේ උපාසක, උපාසිකා, මහණ, මෙහෙණි යන සිව්වනක් පිරිසටමය. මෙම ඡ…