චතු අරිය සච්චයන්
ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, අඩු වැඩි නැතිවම ලෝකයාට දේශණා කරනු ලබන අරිය සත්‍යයන් සතරකි. කවුරුත් අසා ඇති පරිදි, දන්නා පරිදි මේ අරිය සත්‍යයන් හතර නම්, 1. දුක්ඛ අරිය සත්‍යය 2. දුක්ඛ සමුදය අරිය සත්‍යය 3. නිරෝධ අරිය සත්‍යය…