ධම්මානුධම්ම පටිපදාව ආනාපාන සති භාවනාව ඇසුරින්
මජ්ඣිම නිකායේ සඳහන් ආනාපානසති භාවනා ක්‍රමය බුදුපියාණන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව දේශණා කිරීමට මුල් වූ පසුබිමේ සඳහන් නිදාන කථාවද අසා දැන තේරුම් ගැනීම බෞද්ධ අබෞද්ධ කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත. මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහිම ප‍්‍රකාශ කර දක්වන…