3. කායේකායානුපස්සනාව – ආනාපාන පබ්බය
සතර සතිපට්ඨාන සූත‍්‍රයෙන් විග‍්‍රහ වන්නේ හේතුඵල පරම්පරාවක ක‍්‍රියාකාරීත්වයක් පිළිබදවයි. මේ විග‍්‍රහය නිවැරදිවම තේරුම් ගත් සෑම පුද්ගලයෙකුම, සෑම මිනිහෙකුම තමන් පිළිබඳව ”මම” පිළිබඳව මේ තාක් හිතාගෙන සිටි තේරුම් ගත් පුද්ගල සංකල්පය, සත්ත්ව සංකල්පය පිළිබඳව දැන් ඇත්ත ඇති සේ දැන ගනී. මෙතෙක්…