අර්ථාන්විත නිගමනය
එදා ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි සමයේ, එනම් මෙයට වසර 2600 කට පමණ පෙර යුගයේදී, මෙම හෙළදීපය පැහැදිලිව ම පාලන අධිකාරිය අනුව කොටස් දෙකකට බෙදී තිබිණි. 1. ආලකමන්දාව (ලංකාපුර) අග නගරය කොටගෙන යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍රිකයන් විසූ යක්ෂ හෙළදීපය හා…