ඡ ඡක්ක සූත්‍රයනිවරැදි නිවන් මඟ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ඇසුරින්
ගෝතම බුදුපියාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන එක් සමයක එහි රැස්ව සිටි භික්ඛූන් පිරිස අමතා මෙම ”ඡ ඡක්ක” සූත‍්‍ර ධර්ම දේශණාව දේශණා කර වදාළ සේක. මෙහි ”භික්ඛු” යන පදයෙන් එදා අර්ථ ගැන්වූයේ උපාසක, උපාසිකා, මහණ, මෙහෙණි යන සිව්වනක් පිරිසටමය. මෙම ඡ…
රථ විනීත සූත්‍රයනිවරැදි නිවන් මඟ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ඇසුරින්
රථ විනීත සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි නිවන් මාර්ගය සම්පූර්ණ කර ගන්නට නම් පියවර අටකින් සම්පූර්ණ වන විශුද්ධි මාර්ගයක් සම්පූර්ණ කර ගත යුතුය. මේ අට ආකාර වූ විශුද්ධි මාර්ගයම සම්පූර්ණ වන්නේ ආසව අනුසය සහමුළින් ම කපා ඉවත් කර දමා චිත්තසංථානය හා…
නව ආකාර කෙළෙස් ප්‍රහාණයනිවරැදි නිවන් මඟ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ඇසුරින්
නිවන් මාර්ගය සම්පූර්ණ කර ගැනිම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය බුදුපියාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. සබ්බාසව සූත‍්‍රයෙන් මෙය ආසව පහාතබ්බා හැටියටත් අංගුත්තර නිකායේ (3.6) මෙය ප‍්‍රහාණය කිරීමක් හැටියටත් පෙන්වා දී ඇත. ඉතාම සරළ ලෙසින් අංගුත්තර නිකායේ…
ආසව හා ආසවඛය කිරීමේ ඥාණයනිවරැදි නිවන් මඟ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ඇසුරින්
පුද්ගලයෙකු, සත්ත්වයෙකු තමාගේම ඉන්ද්‍රියයන් හයම ආයතන ලෙස භාවිතා කරමින් එකතු කර ගන්නා ගති ලක්ෂණයන් රාග, ලෝභ- අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ යන මූලික ගති ලක්ෂණයන්ය. කෙළෙස් 1500ක් ඇතැයි සමහර පොත්වල සඳහන් වන්නේ මේ ගති ලක්ෂණයන්ය. ඔබ දන්නා පරිදි කලින් විග්රහ…
සබ්බාසව සූත්‍රයනිවරැදි නිවන් මඟ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ඇසුරින්
සතර මඟ සතර ඵලයන්ට පත්වීමෙන් නිවන් අවබෝධ කර ගැනීම යනු මෙතෙක් කලක් විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වූ තම සිතින්ම පූර්ණ ලෙස මිදී නිදහස්වී චිත්ත පාරිශුද්ධත්වයට පත්වීමයි. අනන්ත අප‍්‍රමාණ වූ කාලයක් විඤ්ඤාණ තත්ත්වයෙන්ම ක‍්‍රියාත්මක වූ තමාගේ සිත පිළිබඳව මනා ලෙස තේරුම්ගෙන විඤ්ඤාණය…