5. වේදනාසු වේදනානුපස්සනාව
සෑම පෘථග්ජන පුද්ගලයෙකුම ඉන්ද්‍රියයන් පිනවීම සැපය, සුවය, සතුට, සන්තෝෂය යනුවෙන් හඳුන්වයි. මෙසේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවා සතුටක් ලැබිය හැක්කේ බලාපොරොත්තුවක් සිත තුළ රැඳී පවතින තුරුම පමණි. ”සුඛ වේදනං වේදියමානෝ” යන පදවලින් පෙන්වා දුන්නේ හිත පිනවන ආමිස – සාමිස බලාපොරොත්තුවක්…