පරිච්ඡේදය

Category: මජ්ඣිමා පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතු අරිය සච්ච

මජ්ඣිමා පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතු අරිය සච්ච

උප පරිච්ඡේද

ලිපි

චතු අරිය සච්චයන්මජ්ඣිමා පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතු අරිය සච්ච

චතු අරිය සච්චයන්

ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, අඩු වැඩි නැතිවම ලෝකයාට දේශණා කරනු ලබන අරිය සත්‍යයන් සතරකි. කවුරුත් අසා ඇති පරිදි, දන්නා පරිදි මේ අරිය සත්‍යයන් හතර නම්, 1. දුක්ඛ අරිය සත්‍යය 2. දුක්ඛ සමුදය අරිය සත්‍යය 3. නිරෝධ අරිය සත්‍යය…

22 min read කියවන්න →
මහා චත්තාරික සූත්‍ර දේශණාවමජ්ඣිමා පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතු අරිය සච්ච

මහා චත්තාරික සූත්‍ර දේශණාව

මහා චත්තාරිස සූත‍්‍රයේ පෙන්වා වදාළ පැහැදිළිවම ප‍්‍රකාශ කර වදාළ තවත් වැදගත්ම ලක්ෂණයක් වෙයි. එනම් ලෞකික සම්මා වාචා, ලෞකික සම්මා කම්මන්ත හා ලෞකික සම්මා ආජීව යන අංගයන් තුන සඳහා වේරමණී සීලයම පමණක් පෙන්වා වදාළ අතර ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්ත,…

13 min read කියවන්න →
ආර්ය අෂ්ඨාංගික මාර්ගයමජ්ඣිමා පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතු අරිය සච්ච

ආර්ය අෂ්ඨාංගික මාර්ගය

නිවන පූර්ණ කරගැනීම සඳහා මිනිසෙකු විසින් අනුගමනය කළ යුතු නිවන් මඟ විස්තර කිරීමේදී ඉදිරිපත් කරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතුරින් අරිය අෂ්ටාංගික මාර්ගය ඉතාම වැදගත් අංගයයි. සංයුක්ත නිකායේ, මග්ග සංයුක්තයේ පෙන්වා වදාළේ මෙම අරිය අෂ්ටාංගික මාර්ගය පූරණය කර ගැනීමට උපකාරවන…

18 min read කියවන්න →
මජ්ඣිමා පටිපදාව හා මැද මාවතමජ්ඣිමා පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා චතු අරිය සච්ච

මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

සමාජ දුක සංසාර දුක යනු කුමක්දැයි තේරුම් නොගෙන, තේරුම් ගන්නට අපොහොසත් වී, අනන්ත අප‍්‍රමාණ ආකාරයෙන් දුක් විඳීමන් අතරමං වූ ලෝක සත්ත්වයාට පරක් තෙරක් නෙපෙනෙන සංසාර දුක් සාගරයෙන් මිදී නිදහස් වන්නට මඟ පෙන්වාදීම කළ්‍යාණ මිත‍්‍රයෙකුගේ පරම අභිලාෂයයි. පරම උත්සාහයයි. මෙවන් දුකකින්…

9 min read කියවන්න →