විඤ්ඤාණ සිත හා අරහත් චිත්තයවිඤ්ඤාණ විග්රහය
බුද්ධ ධර්මය යනු ප‍්‍රධාන කොටම සිත පිළිබඳව කළ විග‍්‍රහයකි. හැම කෙනෙක්ම තම තමාගේ සිත පිළිබඳව අධ්‍යයනය කර ධර්මය තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි. 1. මුළින්ම නිරවුල් ලෙසත්, පැහැදිළි ලෙසත් බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ චිත්ත විග‍්‍රහය කියවා හෝ අසා තේරුම් ගත…
විඤ්ඤාණය හා සංසාර සම්බන්ධතාවයවිඤ්ඤාණ විග්රහය
පෘථග්ජන පුද්ගලයෙකුගේ චිත්තසංථානයේ බිහිවන සියලුම සංඛාර, බලාපොරොත්තු ලෙසින් විඤ්ඤාණයෙහි උපදියි. සමස්ත පැවැත්මම මේ බලාපොරොත්තු පැවැත්වීමයි. අකුසලයක් කරන කෙනෙකු එම අකුසලය කරන්නේ එයින් යම් වින්දනයක්, තෘප්තියක් බලාපොරොත්තු වන නිසාමය. මේ තෘප්තිය යනු ඉන්ද්‍රිය පිනවීමකි. ඒ ඉන්ද්‍රිය පිනවීම සඳහා කළ දේ අකුසලයක්…
විඤ්ඤාණය හා ගති ලක්ෂණ එකතු කිරීමවිඤ්ඤාණ විග්රහය
විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතකින් කටයුතු කරන හැම පුද්ගලයෙකුම ”මම” නැමැති සංකල්පයක්, ඒකකයක් තම සිතෙන්ම සකස්කරගෙන ජීවත්වෙයි. මෙය මඤ්ඤතාවය ලෙසින් ද බුදු දහමේ පෙන්වා දී ඇත. මෙය දෘෂ්ඨියකට බැඳීමකි. සංසාරයි කියා, සංඛාර කරමින් ලෝකයට සම්බන්ධ වී එකතුකරන සියලු දේ එකතු…
විඤ්ඤාණ ශක්තිය හා මනසවිඤ්ඤාණ විග්රහය
සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ සිත යැයි අප ව්‍යවහාරයේ දී හඳුන්වන විඤ්ඤාණ ශක්තිය, අපූර්ව ආකාර වූ පුදුමාකාර ශක්තියකි. ලෝකය යැයි අප අදහස් කරන මේ ඇතිවන, වෙනස්වන, විනාශවන, පැවැත්මට එහි සියලුම ක‍්‍රියාත්මක තත්ත්වයන් නොනවත්වා සජීවී තත්ත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නේ, සත්ත්වයාගේ සිතෙන්ම උපදින විඤ්ඤාණ ශක්තියෙනි.…
විඤ්ඤාණය යනු කුමක්ද?විඤ්ඤාණ විග්රහය
විඤ්ඤාණය යනු කුමක්දැයි නිවැරදිව දැන පැහැදිළි කර ගැනීම නිවන් දැකීමට ඉතාමත් උපකාරකය. මේ පිළිබඳව හොඳින් තේරුම් ගතහැකි පරිදි පැහැදිළි විස්තරයක් අද කිසි පොතකින් හෝ දේශණයකින් ලබා ගත නොහැකි වීම, නිවන් මඟ වැසී තිබීමට එක් මූලික හේතුවකි. සාමාන්‍ය පුද්ගලයින් මෙන්ම උගතුුන්ද,…