නිවන් දැකීම යනු යථාවබෝධයයි
මුළු බුද්ධ දේශණාවම, පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත. “මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන…