ඥාණය හා ප්‍රඥාව
ජානතෝ, පජානතෝ සංපජානතෝ, සති සංපජානාති වැනි පද රාශියකින්ම බුදුපියාණන් දේශණා කර පෙන්වා වදාළේ ”නිවන් දැකීම සඳහා පළමුව ධර්මය අසා, දැනගත යුතු දේ නිවැරදිවම දැන ගත යුතුයි” යනුවෙනි. ”ජානතෝ” යන දැනීම ලැබූ කෙනෙකුට දෙවන පියවර වන ”පස්සතෝ” යන ප‍්‍රතිපත්ති මාර්ගය ද…