බුද්ධ ඥාණ
“ඉමානි තෙසත්තති ඤාණනි, ඉමෙසං තෙසත්තියා ඤාණනං, සත්තසට්ඨි ඤාණානි සාවක සාධාරණානි, ජ ඤාණානි අසාධරාණානි සාවකේහි.” බුද්ධ ඥාණයන් (73) හැත්තෑ තුනකි. මෙයින් හැට හතක් (67) බුද්ධ ඤාණයන් ශ‍්‍රාවකයන්ටද සාධාරණය. දරාගත හැකිය. බුද්ධ ඥාණයන් (6) හයක් ලොව්තුරා බුද්ධ තත්වයට පත්වු උතුමෙකුට පමණක් දරාගත…