අසවක්ඛ්‍යා ඥාණය – නව ආකාර කෙළෙස් ප්‍රහාණය
නිවන් මාර්ගය සම්පූර්ණ කර ගැනිම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය බුදුපියාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. සබ්බාසව සූත‍්‍රයෙන් මෙය ආසව පහාතබ්බා හැටියටත් අංගුත්තර නිකායේ (3.6) මෙය ප‍්‍රහාණය කිරීමක් හැටියටත් පෙන්වා දී ඇත. ඉතාම සරළ ලෙසින් අංගුත්තර නිකායේ…