ධම්මානුධම්ම පටිපදාව III
මේ උතුම් බුද්ධ ධර්මය ප‍්‍රඥාවන්ත පුද්ගලයාට මිස දුප්පඤ්ඤ පුද්ගලයාට ගෝචර නොවේ යැයි ආනාපනා සති සූත‍්‍ර දේශණාවේදී මෙන්ම වෙනත් තැන්වලදීත් බුදුපියාණන් වහන්සේ ම පෙන්වා වදාළහ. මිනිසුන් ලෙස උපතලත් ඔබ හැම කෙනෙකු උපතින් ම මනසක්ද උරුම කරගෙන ම උපත ලබා ඇත. මනස…