දේව හෙළය හා දේව සංකල්පය
අනුරාධපුර යුගයට පෙර මේ හෙළදිව දීප හතරකට බෙදා උතුරුකුරු දීපය, ජන්බුද්දීපය, අපරගෝයානය හා පූර්ව විදේහය යන නම් වලින් මේ රටේම ජනයා සිවු හෙළය ලෙසින් භාවිතා කළ අතර ජන්බුද්දීපයේ දඹදිව වාසය කළේ දේව ගෝත‍්‍රික ජනතාවය. මොවුන් ආර්යයන් ලෙසින් ලෝකයා එවකටත් පිළිගෙන…