ස්වභාව ධර්මය, නියාම ධර්ම හා කර්ම විග්‍රහය
ස්වභාව ධර්මය යන්නෙහි තේරුම ස්වබව යන්නයි. බව යනු බිහිකරගත්, බිහිවූ දේ, ඇති කරගත් දේ, එකතු කරගත් දේ, සිද්ධවූ දේ යන අර්ථය දෙන පදයකි. ඒ ඒ සත්ත්වයින්, පුද්ගලයින් පෙනෙන නොපෙනෙන අනන්ත අප‍්‍රමාණ ජීවීන් තම තමාම බිහිකරගත් දේ ස්වභාව ධර්මය ලෙස අපි…
පටිච්ච සමුප්පාද ධර්මය හා චතුඅරිය සත්‍යය
දස දහසක් සක්වල බිහිවන, උපදින, ඇතිවන, නැතිවන, සියලු ආකාරවූ ශක්තීන් ගොනුකර විග‍්‍රහ කර පෙන්වීමට බුදුපියාණන්වහන්සේ ඉදිරිපත් කළ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයයි. හේතුඵල ධර්මයයි. හැම මිනිසෙකුටම, හැම පුද්ගලයෙකුටම මේ උතුම් ධර්මය එකසේ තේරුම් ගත නොහැකි වූවත් යම් හේතුවක් නිසා යම් ඵලයක්…
3. මහා නිධාන සූත්‍රයේ ලාභ පර්යේෂණ පටිච්ච සමුප්පාද විග්‍රහයකුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්රහය
දීඝ නිකායේ, මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය විභංගප‍්‍රකරණයේ හා මහා වග්ගපාලියෙහි ඇතුළත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයට වඩා වෙනස් ආකාරයේ විග‍්‍රහයකි. මෙහිදී අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේම වෙනත් පැතිකඩක් විග‍්‍රහවන බවත් තේරුම් ගත යුතුය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් අරිය පර්යේෂණ සූත‍්‍රයේ විග‍්‍රහ…
2. ත්රිහේතුක පටිසංධියකුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය
ත්රිහේතුක ප‍්‍රතිසංධියෙන් උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයද නිවැරදිව තේරුම් ගෙන ඒ මඟද, ප‍්‍රතිපත්තිද අනුගමනය කර, මඟඵල ලබාගත හැකි බොහෝ මිනිසුන් අදත් අප අතරම ජීවත්වෙති. මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය යනු ධර්ම අර්ථයෙන් කිහිප ආකාරයකින් විග‍්‍රහ කළහොත් ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ…
1. අලෝභ, අද්වේශ, අමෝහ සංකාරකුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්රහය
අද බොහෝ දේශකයින් මේ සංඛාර තුනම නිවන් දකින්නට උපකාර වන කුසල මූල සංඛාර තුන ලෙස හුවා දක්වන්නට පටන් ගෙන ඇත. මෙයට හේතුව කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීමයි. අලෝභ, අද්වේෂ, අමෝහ යනුද ලෞකික ක‍්‍රියාවක් පෙන්නුම් කරන, ”සං” එකතු කරන චිත්ත…