කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය
කුසල, කුසල්, කුසලමූල යනාදී වචන වල අර්ථය මුලින්ම නිවැරදිවම තේරුම් ගත යුතුය. බුද්ධ ධර්මයේ ”කු” යන වචනයෙන් පෙන්වා වදාළේ රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්මයන්ය. කිළිටි, කෙළෙස්, කහට ගති ලක්ෂණයන්ට පොදුවේ භාවිතා කළේ ”කු” යන්නයි. මේ කුණු ගති ලක්ෂණයන් පැවතීම…
3. බව නිරෝධය සහ සමුදය නිරෝධ කිරීමඅවිද්‍යාමූල පටිච්ච සමුප්පාද නිරෝධ විග්රහය
අද වන විට බොහෝ භාවනා මධ්‍යස්ථානවල සංඥා නිරෝධ කිරීමක් ගැන පෙන්වා දෙන බවත්, උගන්වන බවත් අසන්නට ලැබෙන බවත් පෙන්වා දිය යුතුයි. බුද්ධ දේශණාවේ නම් කිසි විටකත්, කිසි තැනකත් සංඥා නිරෝධයක් නම් අනු දැන වදාරා නැත. මෙවන් වූ සංඥා නිරෝධයක් ගැන…
2. සංකාර නිරෝධයේ සිට බව නිරෝධය දක්වාඅවිද්‍යාමූල පටිච්ච සමුප්පාද නිරෝධ විග්රහය
“නිරෝධං අප්පජානත්ථා – ආගන්තාරෝ පුනබ්භවං” නිරෝධ කිරීම යනු කුමක්දැයි නිවැරදිව, ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම තේරුම් නොගැනීමත් ප‍්‍රායෝගික වශයෙන් නිරෝධ කරන ආකාරය ගැන තේරුමක් නොමැති වීම නිසාම ගති ලක්ෂණයන් (භව) එකතු කර ගැනීමෙන් පුන පුනාම, නැවත නැවතත් නොදන්නා කමෙන් දිගින් දිගටම, භවට පත්…
1. නිරෝධ කිරීම යනු කුමක්ද?අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද නිරෝධ විග්‍රහය
නිරෝධ ”නිරුද්ධ” යන බුද්ධ භාෂිතයෙහි සඳහන් වචනයට සිංහල පදයක් සොයා ගැනීමට නොහැකි වූ බොහෝ ආචාර්යවරු තම පොත්වල ”නැති” කිරීම ලෙස මෙය සිංහලයට පරිවර්තනය කර ඇත. මේ නිසාම ”නිරෝධ කිරීම” යන්නෙහි තේරුම කුමක්දැයි සැක හැර දැන ගැනීම නිවන් මඟ සොයන කෙනෙකුට…
අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහයපරම ගාම්භීර බුද්ධ දේශණාව - පටිච්ච සමුප්පාද ධර්ම විග්රහය
විඤ්ඤාණ ශක්තිය හා විශ්ව ශක්තියේ උපත විඤ්ඤාණ ශක්තිය යනු විශ්ව ශක්තියයි. උපන් හැම පුද්ගලයෙකුම සංසාර ගමනක් යන්නේ තමන්ම උපදවාගත් තම විඤ්ඤාණ ශක්තියෙනි. විඤ්ඤාණ ශක්තියට බාහිර වූ කිසිම ශක්තියක් ලොව නොපවතී. පෞද්ගලිකවම තමාටත් පොදුවේ සාමුහික ශක්තියක් ලෙසින් බාහිරවත් විඤ්ඤාණ ශක්තිය ක‍්‍රියාත්මක…