ඉච්ච හා පටිච්චපරම ගාම්භීර බුද්ධ දේශණාව - පටිච්ච සමුප්පාද ධර්ම විග්රහය
ඒ ඒ පුද්ගලයා, සත්ත්වයා තනි තනිවත්, සාමූහිකවත් විඤ්ඤාණ ශක්තියෙන්ම, කිළිටි වූ කැමැත්තෙන්ම බැඳී ක‍්‍රියා කරන තුරාවට ”සං” උත්පාදනය වන බවත් සමුදය ධර්මතාවය උපදින බවත් පෙන්වා වදාළ ධර්ම නියාමය පටිච්චසමුප්පාද ධර්මයයි. ප‍්‍රිය යැයි මනාප යැයි නිගමනය කර ප‍්‍රිය සංඥාවලට කැමැත්තෙන්ම බැඳෙන…
හේතුඵල ධර්මතාවයපරම ගාම්භීර බුද්ධ දේශණාව - පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය
හේතුඵල ධර්මතාවය යනු කුමක්ද? එය ක‍්‍රියාත්මක වන ධර්ම ස්වරූපය කෙබඳුද? යන කරුණු ගැන පැහැදිළි වැටහීමක් ලබන්නට පහත සඳහන් කරුණු ද තේරුම් ගත යුතුය. 01. සත්ත්වයෙකු පුද්ගලයකු අත්විඳින හැම ඵල විපාකයටම මුල්වූ හේතුවක්ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. 02. ඒ හැම හේතුවක්ම සංඛාරයකි.…
පරම ගාම්භීර බුද්ධ දේශණාව - පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය
ලොව්තුරා බුද්ධත්වයට පත්වන සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයාදැන මතුකර ලෝකයට දේශණාකර වදාරනු ලබන පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය නම් උතුම් පටිච්ච සමුප්පාද ධර්මයයි. කිනම් කාලයකදී හෝ අවංකවම නිවන් අවබෝධකර ගැනීමට උත්සාහ දරණ යම් කෙනෙකු විසින් තේරුම් ගත යුතු වන්නේ ද පටිච්චසමුප්පාද…