අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය
විඤ්ඤාණ ශක්තිය හා විශ්ව ශක්තියේ උපත විඤ්ඤාණ ශක්තිය යනු විශ්ව ශක්තියයි. උපන් හැම පුද්ගලයෙකුම සංසාර ගමනක් යන්නේ තමන්ම උපදවාගත් තම විඤ්ඤාණ ශක්තියෙනි. විඤ්ඤාණ ශක්තියට බාහිර වූ කිසිම ශක්තියක් ලොව නොපවතී. පෞද්ගලිකවම තමාටත් පොදුවේ සාමුහික ශක්තියක් ලෙසින් බාහිරවත් විඤ්ඤාණ ශක්තිය ක‍්‍රියාත්මක…