බුද්ධ වන්දනාව හා බුදු පිළිම වන්දනාව
ක‍්‍රි. පු. 589 දී ගෞතම බුදුපියාණන් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට ආරම්භ කළ දිනයේ පටන් ඉංදියාවේ රජකම් කළ කණිෂ්ක රජුගේ රාජ යුගය දක්වාම වූ වසර 650 ක් පමණම තරම් දිගු කාලයක් ඇතුළත බෞද්ධ ලෝකයා අතරේ බුදු පිළිම වන්දනා කිරීමේ සිරිතක්…