අනුබෝධ ඥාණය හා ප්‍රතිවේධ ඥාණය
”දුක්ඛං අරිය සච්චං පරිඤ්ඤෙයියන්ති මේ භික්ඛවේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, අලෝකෝ උදපාදි, තං කෝ පනිදං දුක්ඛං අරිය සච්චං පරිඤ්ඤාතන්ති” ධම්මචක්කපවත්තන සූත‍්‍ර දේශණාවේ පෙන්වා වදාළ පරිදි දුක්ඛ අරිය සත්‍යාවබෝධය ලබා ගැනීම යනු පරිඤ්ඤෙයියන්ති –…