සිත, විඤ්ඤානය, මනස හා චිත්තය
බුද්ධ ධර්මය යනු, මිනිස් ඉතිහාසයේ එදා මෙදා තුර සත්ත්වයෙකුගේ සිත පිළිබඳව සර්ව සම්පූර්ණ විග‍්‍රහයක් ඉදිරිපත් කළ එකම විද්‍යාවයි. මිනිසෙකුට තේරුම් ගන්නට හැකි තරමට සරළ බසිනුත්, මනසින් කල්පනා කර වටහා ගන්නට හැකි සේ විස්තර සහිතවත්, විග‍්‍රහ කළ බුද්ධ දේශණාවට වැඩි මනත්…