ධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්5. වේදනාසු වේදනානුපස්සනාව
සෑම පෘථග්ජන පුද්ගලයෙකුම ඉන්ද්‍රියයන් පිනවීම සැපය, සුවය, සතුට, සන්තෝෂය යනුවෙන් හඳුන්වයි. මෙසේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවා සතුටක් ලැබිය හැක්කේ බලාපොරොත්තුවක් සිත තුළ රැඳී පවතින තුරුම පමණි. ”සුඛ වේදනං වේදියමානෝ” යන පදවලින් පෙන්වා දුන්නේ හිත පිනවන ආමිස – සාමිස බලාපොරොත්තුවක්…
4. ඉරියාපත පබ්බය හා සංපජඤ්ඤ්ය පබ්බයධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්
ඉරියාපත පබ්බය ආනාපාන සතියෙහි පිහිටා එකඟ කරගත් සිතින් යුතුව එක ඉරියවුවකින්ම හේතුඵල දහමට බහා ගළපා බලා කටයුතු කරමින් හිත ශික්ෂණයට පත් කර ගත් ඉන්ද්‍රියයන් සංවර කරගත් අරිය මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට දැන් සියලුම ඉරියවු වලදීත් මේ ආකාරයටම හේතුඵල ධර්මය දැන…
3. කායේකායානුපස්සනාව - ආනාපාන පබ්බයධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්
සතර සතිපට්ඨාන සූත‍්‍රයෙන් විග‍්‍රහ වන්නේ හේතුඵල පරම්පරාවක ක‍්‍රියාකාරීත්වයක් පිළිබදවයි. මේ විග‍්‍රහය නිවැරදිවම තේරුම් ගත් සෑම පුද්ගලයෙකුම, සෑම මිනිහෙකුම තමන් පිළිබඳව ”මම” පිළිබඳව මේ තාක් හිතාගෙන සිටි තේරුම් ගත් පුද්ගල සංකල්පය, සත්ත්ව සංකල්පය පිළිබඳව දැන් ඇත්ත ඇති සේ දැන ගනී. මෙතෙක්…
2. කායේකායානුපස්සනාවධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්
”යදිදං චත්තාරෝ සතිපට්ඨානා” යන පදවලින් ”කායේ කායානුපස්සී විහරති, වේදනා වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති” යනුවෙන් පෙන් වූ පියවරයන් හතර වෙන් වෙන් වශයෙන් දැනගත හැකි වෙන් කොට භාවනා කළ හැක, හෝ වෙන්ව භාවිතා කළ හැකි කරුණු හතරක් නොවෙයි.…
1. බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ඒකායන ප්‍රායෝගික නිවන් මාර්ගයධම්මානුධම්ම පටිපදාව සතර සතිපට්ඨාන භාවනාව ඇසුරින්
සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණාකර වදාරණු ලබන්නා වූ ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති මාර්ගය වන්නේ ගෝතම බුදුපියාණන් ද පෙන්වා වදාරා ඇති පරිදි සතර සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමයි. ත‍්‍රිපිටක ධර්මය තුළම ගෝතම බුදුපියාණන්වහන්සේම දේශණා කර වදාළ සතිපට්ඨාන සූත‍්‍ර…