ඉසිපතනේ මිගදායදේවහෙළයේ (ජන්බුද්වීපයේ) පිහිටි ප්‍රධාන වන්දනීය ස්ථාන
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16 වෙසක් පෝදා උතුම් සම්මා සම්බෝධියට පත්වූ,ලොව්තුරා බුද්ධ වූ ගෞතමයන් වහන්සේ ජයසිරි මහාබෝධි මූලයේ ම සත් සතියක් ගතකර මෙතැන් සිට කසීරට ඉසිපතනේ මිගදායෙහි ගල්ලෙනක සිටි පස්වග මහණුන් සොයා පා ගමනින් ම වැඩි සේක.මේ ගමන් විස්තරය හා මඟදී හමු වූ අය…
බුද්ධගයාව (ගයාබෝධිය)දේවහෙළයේ (ජන්බුද්වීපයේ) පිහිටි ප්‍රධාන වන්දනීය ස්ථාන
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16 අද බෞද්ධයා සම්මතයෙන් අදහන, බුද්ධගයාව යැයි අනුමාන කරන ස්ථානයක් ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ ගයා දුම්රියපළට කි.මීටර් 11 ක් දුරින් ද, ථාල්ගු නම් ගංඟාවට කි.මී. 10 ක් දුරින් ද පිහිටා ඇත. කලකට පෙර ධර්මපාලතුමන් විසින් මෙම ස්ථානය ගෞතම බුදුන් සම්මා සම්බෝධියට…
සිදුහත් කුමරු උපන් ලුම්බිණියදේවහෙළයේ (ජන්බුද්වීපයේ) පිහිටි ප්‍රධාන වන්දනීය ස්ථාන
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16 අශෝක මහරජතුමා විසින් සිදුහත් උපත සනිටුහන් කරන්නට එදා තෝරා ගත්තේ ඉන්දියාවේ ඈත කෙළවරක පිහිටි කඳු සහිත ස්ථානයකි. මේ ස්ථානය අද “රුමින්දායි” නමැති ගම්මානයකි. එය අද නේපාලයට අයත් ගමකි. මේ ගමට කිසිම දවසක අතීතයේ දී ලුම්බිනිය යැයි නමක් ව්‍යවහාර කර…
"ගෞතම බුදුපියාණෝ තෙවරක් ලංකාවට වැඩම කළහ" යන කතාවේ නියම ඇත්තජන්බුද්වීපය (I කොටස)
එදා ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ ජන්බුද්වීපයේ සිට ලංකාපුරට තෙවරක් වැඩම කළ බව ඉතාමත් ප්‍රසිද්ධ කථාවකි. බොහෝ ඉතිහාස කතා පොත්වල ද බෞද්ධ ඉතිහාසයේ ද මහානාම හිමියන් ලියූ මහාවංශ පාලි අටුවාවේ ද මෙය පැහැදිළිවම සටහන් කර ඇත. නමුත් කිසිම ඉන්දීය ඉතිහාස…
ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිවජන්බුද්වීපය (I කොටස)
බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය නම් වු සිව් හෙළය පිළිබදව නිවැරදි වුත් සත්‍යම වුත්, කරුණු රාශියක්…